Lets build a bridge between farmers and needy

Fundraising campaign by Shenal Murray
  • SG$0.00
    Donated So Far

The campaign owner has stopped the page from accepting further donations. Please contact them if you'd still like to donate

Help this ongoing fundraising campaign by making a donation and spreading the word.
Show more
Show less

කොරෝනා එහෙමත් නැත්නම් කොවිඩ්19 මුලු ලෝකෙටම වසන්ගතයක් වෙලා ඉවරයි.

මේ පුන්චි ලක්දිවත් ඒකේ ගොදුරක් වෙලා. කතාවට කියනවනෙ ලන්කාවෙ මිනිස්සු හරි වෙනස් කියලා, ඔව් අපි වෙනස් තමයි. අපි අතරෙ කොයි තරන් වෙනස්කන් තරහ මරහ තිබුනත් විපතක් වුන වෙලාවට අපි ඔක්කොම එකට එකතු වෙනව,හරියට කූඹි රැලක්
වගේ.

එදිනෙදා තමන්ගෙ වේල හොයා ගත්තු මිනිස්සු මේ වෙලාවෙ ගොඩක් අසරන වෙලා,
එයාල විතරක් නෙමෙයි මාසික පඩියට රස්සාවල් කරපු අයත් ගොඩක් අසරන වෙලා
ඒනිසා අපි හිතුව අපිටත් හෙටක් තුන් වැනි වැඩ සටහන එහෙමත් නැත්තන් සමාජ
සත්කාර මෙහෙවර වෙනස්ම විදිහකට මෙවර සන්විදානය කරන්න.

තම අස්වැන්න විකුනා ගැනීමට නොහැකිවූ ගොවීන් විශාල ප්රමානයක් අප රට තුල සිටිනවා. දවසින් දවස ඒවා විකුන ගන්න බැරිව කුනුවෙවී නාස්ති වෙනවා. නැත්තන් සත්තුන්ට කන්ඩ දානව එහෙමත් නැත්තන් විසික් කරනවා. අපි මෙවර ඔවුන්ගේ
අස්වැන්න මිලදී අරගෙන සරනක් අවැසි අපේම මිනිසුන් අතරේ නොමිලේ බෙදා දීමට තීරනය කරා.

ප්රථම අදියර විදිහට සමාජ මාධය ඔස්සේ සොයා ගත් දුර බැහැර අසරන ගොවීන්ගෙන් එලවලු මිලට ගැනීමට තීරනය කලා. ඒ වගේම ඒවා කඩවල දූනගහ කැරම්වත්ත ප්රදේශ වල බෙදා දීමට තීරනය කරා.( අපි දැනටමත් එය පටන් ගත්තා) අදාල ආරක්ශක අන්ශ වල සහය ඇතිව මෙය වඩාත් සහන අවශ්යප්රදේශ දක්වා ව්යාප්ත කිරීමටත් කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. ඔබටත් හැකි අයුරින් මෙයට සහඝාගි වන මෙන් කරුනාවෙන් ඉල්ලා සිටිමි.

මේ ඔවුන්ට ඔබේ උදව් අවශ්ය්ම වේලාවයි.

Project Organizer and Facilitator: Akila Kurera (+94 77 757 5828)
Fundraising technical assist: Shenal Murray

----

Organizer

  • Shenal Murray
  •  
  • Campaign Owner

No updates for this campaign just yet

Followers

1 followers
Akila Kurera
SG$0.00
Donated So Far

No more donations are being accepted at this time. Please contact the campaign owner if you would like to discuss further funding opportunities

Help this ongoing fundraising campaign by making a donation and spreading the word.

Not Ready to Donate?

Did you know a 10 second Facebook share raises an average of SG$25?

Share on Facebook